For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Kosala Samarasinghe

    Profile Picture

    Kosala Samarasinghe

    Galle, Sri Lanka

    Last active : 1 month Ago
    (0)

    Introduction

    Advanced Level Biology වෛද්‍ය කෝසල සමරසිංහ Dr.Kosala Samarasinghe (MBBS) ඔබේ ජීව විද්‍යාව ගුරුවරයා , 2005 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජීව විද්‍යා අoශයේ හොදම ශිෂ්‍යයාට පිරිනැමෙන ස්නීත් පදක්කමද දිනා සරසවි වරම් ලබා MBBS වෛද්‍ය උපාධිය පoති සාමාර්ථයක් සහිතව සමත්විය.සිය සරසවි අවදියේ සිටම කුඩා කණ්ඩායම් පoති පවත්වමින් හා අන්තර්ජාලය ඔස්සේ ජීව විද්‍යාව විෂය උගන්වමින් දරුවන් රැසකගේ වෛද්‍ය සිහිනය මල්ඵල ගැන්වීමට අත්වැල සැපයීය.Covid උවදුරත් සමගම උසස්පෙළ අධ්‍යයන කටයුතු අවිනිශ්චිතතාවයක පවතින මේ නිමේෂයේ ඔහුගේ ආගමනය සම්ප්‍රදායික කටපාඩම් ශෛලියෙන් බැහැරව ජීව විද්‍යාව විෂය තම අත්දැකීම්ද ඇසුරෙන් ක්‍රමානුකූලව හා හරවත්ව අනන්‍ය රටාවකින් උගන්වමින් සුවහසක් දරුදැරියන්ගේ වෛද්‍ය සිහිනය යථාර්ථයක් කරවීමට නැවුම් වෙනසක් එක් කරනු ඇත.

    Ad(s) posted by Kosala Samarasinghe

    Rs1,500.00 (per month)

    Advanced Level 2021- Biology Revision (Dr.Kosala Samarasinghe )

    • Galle, Sri Lanka
    Posted: 13/12/2020

    0

    Ad Sold

    1

    Total Listings

    Contact

    Top