For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs1,500.00 (per month)

Advanced Level 2021- Biology Revision (Dr.Kosala Samarasinghe )

  • Advanced Level 2021- Biology Revision (Dr.Kosala Samarasinghe )
Description
Price : Rs1,500.00 (per month)
Type : Class Provided
Date : 13/12/2020
Subject : Biology
Medium : Sinhala
Is the Class Online? : Yes
Type(s) of Class Provided : Online
Size of Class : Medium (11 - 50)
Website Link (If available) : View website
Teacher's Age : 31 - 40
Gender : Male
Highest Education Level : University Graduate
Experience in Teaching (Years & Months) : 10 years
School Teacher? : No
Paper Marking Panel Experience : No
Location : Galle, Sri Lanka

⭕⭕A/L Biology 2️⃣0️⃣2️⃣1️⃣ 🧑‍💻Online Revision Class (ජීව විද්‍යාව නව විෂය නිර්දේශය)

 

🧑‍⚕️ ඔබේ ජීව විද්‍යාව ගුරුවරයා

Dr.කෝසල සමරසිංහ(MBBS)

 

🆓පළමු දින 4 සම්පුර්ණයෙන්ම නොමිලේ .

 

🗓️ නව පන්ති ආරම්භය 15 /12/2020 දින සිට සෑම අඟහරුවාදා දිනකම 🕰️ 5.00pm to 8.00pm

🗓️18/12/2020 දින සිට සෑම සිකුරාදා දිනකම 🕰️5.00pm to 8.00pm

 

📋 නොමිලේ ලියාපදිංචිවීම සඳහා – Bio 2021 යනුවෙන් සටහන් කොට ඔබගේ නම සමග පහත දුරකථන අංකයට WhatsApp කරන්න 📱0773951779

 

⭕⭕අපගේ පාඨමාලාව

 

✅ජීව විද්‍යාව නව විෂය නිර්දේශය 100%ක් අංගසම්පූර්ණ theory කොටස් ආවරණය කිරීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අප සතුව ඇත.

✅නව විෂය කරුණු සමග නව්‍යකරණය වූ ජීවවිද්‍යා නිර්දේශය ඉගැන්වීමට ඔබේ ගුරුවරයා වෛද්‍යවරයකු ලෙස ගත් දැනුම හා අත්දැකීම්ද මනා පිටුවහලක් වනු ඇත.

✅Video මගින් නොව සිසුන් ගේ සක්‍රිය සහභාගිත්වයෙන් යුතු සජීවී පන්තිකාමර ආකෘතියකින් පන්ති පැවැත්වේ.

✅උසස් පෙල විභාගයේ ලකුණු 60%ක පමණ ප්‍රමාණයකට වගකියන සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය,ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ,ජීවයේ රසායනික හා සෛලීය පදනම යන ඒකක පළමුව අවසන් කර අධ්‍යයන සදහා වැඩි කාලයක් ලැබෙන පරිදි සැලසුම් කර ඇත.

✅2021 ජනවාරි සිට අරඹන paper class හා unit revision සදහා මෙහි සිසුන්ට නොමිලේ එක්විය හැක.

✅මුල් මස pdf මගින්ද ජනවාරි සිට නිවසටද සටහන් හා නිබන්ධන ලබාදීමට සැලසුම් කර ඇත.

පවතින තත්ත්වය අවසන් වූ විට ගාල්ල තිග්මා ආයතනයේ සජිවී පන්තියක් අරඹන අතර විභාගය දක්වම මෙම online පාඨමාලාවද අඛණ්ඩ පැවැත්වේ.

✅සරලම කරුණුවල සිට 100%ක් විෂය නිර්දේශය අංගසම්පූර්ණ ආවරණය කරන බැවින් කලින් විෂය නිර්දේශය ආවරණය අදහස් කරන 2021 හා 2022 theory දරුවන්ටද සහභාගි විය හැක.

 

🏫විදුපියස Online Education Centre

Hotline ☎️0915777770

Mobile 📱 0773951779

Website -https://vidupiyasa.lk/

#biology #bio #AL #Class #Biologyclasses

Please adhere to Safety Guidelines and Terms and Conditions when using this website.


Ad Video
Post your rating

Top